Image

4/21 Terrorist attack in Sri Lanka "Countering Violent Extremism"

The National Security think tank hold discussion on violent extremism in Sri Lanka
Institute of National Security Studies Sri Lanka (INSSSL) held its ‘Threat Lens Discussion’ titled “Easter Sunday Terrorist attacks: Countering violent extremism in Sri Lanka” at the Ministry of Defence Auditorium on May 16.
INSSSL researchers presented their analysis on three inter-related areas: geopolitical dimension of the Easter Sunday terrorist attacks, radicalizing drivers of Islamic extremism in Sri Lanka and the economic fallout of the terrorist attack.
Director General of INSSSL Asanga Abeyagoonasekera outlined competing geopolitical explanations on  the Easter Sunday attack and observed that ‘Sri Lanka was staged’ for the attack. He proposed the importance of a national defence policy and security reforms in the age of big data in order to pro-actively counter violent extremism and terrorism. Director General referred to the previous 2017 Threat Lens conducted on countering violent extremism which INSSSL clearly pointed out the growing extremist threat to Sri Lanka.
Senior Fellow Dr Ranga Jayasuriya argued violent attacks on Easter Sunday were only a tip of the iceberg of a much larger non-violent extremism spearheaded by the spread of Wahabbism and Arabization of Sri Lankan Muslim community. He noted that in order to prevent the recurrence of future attacks and the  self- alienation of the Muslim community, the government should strive to reverse the Wahhabi phenomenon.
Research Analyst Kasuni Ranasinghe observed that the economic impact of the attacks is profound, as expressed in an estimated US $ 1.5 billion loss in tourism earnings, investor uncertainty and stock market sell -off. She noted the economy was already vulnerable before the terrorist attacks, and subsequent anti-Muslim attacks have further eroded investment confidence. Stock market that had been stabilizing after the Easter Sunday attacks suffered further losses in the aftermath of anti-Muslim riots in the North Western Province.
In the subsequent discussion, participants from military, police, government and civilian stakeholders shared their insights and recommendations. INSSSL would formulate a set of comprehensive recommendations based on these discussions and submit it to the Secretary of Defence.  The discussion was chaired by Secretary of Defence,  General (Retd) Shantha Kottegoda and was attended by senior officers of the Army, Navy, Airforce, Police, intelligence services and government and the members of the civil society.
-------------------------

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදය පිළිබඳව ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනය (INSSSL) සාකච්ඡා පවත්වයි

2019 මැයි 16 වන දින ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනය (INSSSL) ආරක්‍ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී "ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය  සහ ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදය මැඩලීම " යන තේමාව යටතේ " තර්ජනාත්මක විශ්ලේෂණයපැවැත්වීය.

 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනයේ  (INSSSL) පර්යේෂකයන් විසින් මෙම ත්‍රස්ත ප්‍රහාරය  සම්බන්ධයෙන් අන්තර් සම්බන්ධිත ක්ෂේත්‍ර  තුනක් පිළිබඳ සිය විශ්ලේෂණය ඉදිරිපත් කළහ. එහිදී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ  භූ දේශපාලනික මානය පිළිබඳව  ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනයේ  (INSSSL) අධ්‍යක්‍ෂ  ජනරාල් අසංග අබේගුණසේකර මහතා විසින් ද , ලංකාවේ ඉස්ලාමීය අන්තවාදය රැඩිකලීකරණය කිරීම පිළිබඳව ආචාර්ය රංග ජයසූරිය මහතා විසින් සහ පර්යේෂණ විශ්ලේෂිකා  කසුනි රණසිංහ මෙනෙවිය විසින් ත්‍රස්ත ප්‍රහාරයේ ආර්ථික පසුබෑම යන අංශ පිළිබඳවත් සාකච්චා  කරන ලදී.

ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට  යුධ හමුදාවේ, නාවික හමුදාවේ, ගුවන් හමුදාවේ, පොලීසියේ, බුද්ධි අංශ සහ රජයේ මෙන්ම සිවිල් සමාජයේ සාමාජිකයින් රැසක්‌ ද සහභාගී විය. මේ සම්බන්ධයෙන් ඔවුන්ගේ අදහස්  සහ නිර්දේශයන් පුළුල්ව සාකච්චාවට බඳුන් කරන ලදී.

මේ සම්බන්ධයෙන්  පුළුල්ව සිදු කරන ලද විමර්ශණ හා පර්යේක්ෂණවලින් සමන්විත සංක්ෂිප්ත වාර්තාවක්  ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනය  (INSSSL) විසින්  ඉදිරියේදී ඉදිරිපත් කරනු ඇත.

ශ්‍රී   ලංකා ජාතික ආරක්‍ෂක අධ්‍යයන  ආයතනයේ මාධ්‍ය නිවේදනය.

උදේශිකා ජයසේකර